LKR 2,050,000 (Negotiable)
හොද තත්වයේ ඇති ඩීසල් කාරය ඉක්මනින් හොදම මිල සදහා විකිණේ. අයිතිකරු වන මා විදේශගත වීමට නියමිතව ඇති බැවින්. IMF යෝජනා යටතේ ඩීසල් මිල තවත් අඩුවී පෙට්රල් මිල වැඩිවීමට නියමිතයි. (පොදු ප්රවාහනය හේතුවෙන්.) බොහෝ කොටස් මා සතුව තිබියදී අළුත්වැඩියා කරන ලදී ඇතුලත ඉතා හොදයි. ධාවනයද ඉතා හොදයි. බර වැඩ සදහා මෙන්ම පවුලේ කිහිපදෙනෙක් ඉන්න පවුල් සදහා හොදම වාහනයකි. ඩීසල් 12 km පමණ AC සමග වැඩ කරයි. මාගෙ දැනුම අනුව අඩුපාඩු ඇති ඒවා අළුත්වැඩියා කර ඇති බැවින් ගැටළුවක් ඇති නොවේ. කතා කර පැමිණ සාකාච්ජා කරගත හැක.
Brand:Mitsubishi
Model:Libero Wagon
Condition:Used
Model Year:1997
Body
Type:Station Wagon
Transmission:Automatic
Fuel
Type:Diesel
Engine
Capacity:2000 CC
Mileage:230,000 KM
හොද තත්වයේ ඇති ඩීසල් කාරය ඉක්මනින් හොදම මිල සදහා විකිණේ. අයිතිකරු වන මා විදේශගත වීමට නියමිතව ඇති බැවින්. IMF යෝජනා යටතේ ඩීසල් මිල තවත් අඩුවී පෙට්රල් මිල වැඩිවීමට නියමිතයි. (පොදු ප්රවාහනය හේතුවෙන්.) බොහෝ කොටස් මා සතුව තිබියදී අළුත්වැඩියා කරන ලදී ඇතුලත ඉතා හොදයි. ධාවනයද ඉතා හොදයි. බර වැඩ සදහා මෙන්ම පවුලේ කිහිපදෙනෙක් ඉන්න පවුල් සදහා හොදම වාහනයකි. ඩීසල් 12 km පමණ AC සමග වැඩ කරයි. මාගෙ දැනුම අනුව අඩුපාඩු ඇති ඒවා අළුත්වැඩියා කර ඇති බැවින් ගැටළුවක් ඇති නොවේ. කතා කර පැමිණ සාකාච්ජා කරගත හැක.
Please click "Post Your Ad Now" for publish your advertisment
Car Sales new
Wanted Ads new