Land Rover Defender 110 1989

Angoda, Colombo - May 12, 2019 10:07 PM
brandBrand:Land Rover
modelModel:Defender 110
transmissionTransmission:Manual
fuel typeFuel Type:Diesel
engine capacityEngine Size:2500 CC
mileageMileage:1 KM

Condition -Used

Manufactured Year - 1989

Description

Original Land Rover Defender 110 Hard Top ඔරිජිනල් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් 110 Hard Top (32-6xxx) වර්ගයේ ජීප් රථයක් විකිණීමට ඇත.ඔරිඉන්ල් කොයිල් ස්ප්රින් 4. දැනට අලුත්වැඩියා තත්වයේ පවතින රථය එම තත්වයෙන්ම විකිණීමට තීරණය කර ඇත. රථය අලුත්වැඩියා කිරීම සඳහා එංගලන්තයෙන් ආනයනය කරන ලද උපාංගත් සමග පහත දැක්වේ • පවර් ශටර් සමග දොරවල් 4 • වින්ස්ක්රීන් හීටර් සමග පිටුපසදොර • පූමා ඩෑෂ්බෝර්ඩ් එක • ඔරිජිනල් මඩ් ෆ්ලැප්ස් • ෂෙල් එක • හෙඩ් ලයිට් සහ කවර • ස්නූකර් වැනිදැ 12J එන්ජිම ගලවා ඇත සාදා ගතයුතුවේ වයරින් එක 50% අලුතින් කර ඇත ලක්ෂ 45යි. පරීක්ෂා කිරීම මුල්ලේරියාව. මිල සාකච්චා කිරීම රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව. අමතන්න 0773761112.

LKR 4,500,000
0773761112

Please click "Post Your Ad Now" for publish your advertisment

  • Posting an ad on AutoMachan.lk is quick and easy! Simply click the "POST YOUR AD" button and follow the instructions.
  • If you are not already logged in, you will need to log in.
  • Your ad will go live once it has been reviewed.
Post Your Ad Now
Car sales in Srilanka,Bike sales in srilanka, used bike sales in srilanka,used van for sales in srilanka

Car Sales new